Friday, October 24, 2014

ඉසුරුමුණියේ ඇති වැදගත් ඵෛතිහාසික නටඹුන්

හැදින්විම

අනුරාධපුරයේ ඇති අනගිබවනීය  බෞද්ධ සිද්ධාස්ථානයකි ඉසුරුමුණිය.එය අනුරාධපුර යුගයේ රජකල දේවානමිපියතිස්ස(ක්‍රි .පු. 250-210) රජුගේ කාලයේ ඉදි වුවකි . එය කලාත්මක බවින් ඉතා පරිපුර්ණය. ඉසුරුමුණියේ ඇති වැදගත් නටඔුන් නමි ඉසුරුමුණි පෙමි යුවල , ඉසුරුමුනිය ඇත් කැටයමි , මිනිසා සහා අශ්ව හිස , ඉසුරුමුණිය විහාරය වැනි වැදගත් ඵෛතිහාසික නටඹුන් කිපයකි.6 වනි සියවසහි ගුප්ත කලාවට අයත් කැටයමි මෙහි දක්නට ඇත.අනුරාධපුරයේ ඇති ඵක් වැදගත් ඵෛතිහාසික නටඔුන් සහිත ස්ථානයකි ඉසුරුමුණිය. මෙම ඉසුරුමුණිය පිහිටා තිබෙන්නේ තිසා වැවට දකුණින් හා රන්මසු උයන අතර ඇති භුමියේ ය.   අප ඉසුරුමුණිය ලෙස හදුන්වනු ලබන මෙය අතීතයේ දක්ඛින මෙඝගිරි විහාරය නමින්  නමි කර ඇති බවට මහාවංශයේ  සදහන් කර ඇත.ඉතාමත් උසස් කලා නිර්මාණ වලින් සමන්විත ඉසුරුමුණිය සුන්දර පිහිටිමකින් හෙබි ඉතාම මනරමි ස්ථානයක පිහිටා තිබෙි.

ඉසුරුමුණි පෙමි යුවල

6 වනි සියවසහි ගුප්ත කලාවට අයිති කැටයමකි ඉසුරුමුණි පෙමි යුවල. කාන්තාව පුරුෂයාගේ උකුල මත වාඩි වි සිටි.ඇය ඇගිල්ලක් ඔසවා සිටි.ඵමගින් ඇයගේ කෝල බව නිරුපණය කරයි.මෙම කැටයමෙන් නිරුපණය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු හා ඔහුගේ පෙමිවතිය අශෝකමාලා යන සැඩොල් තරුණිය බව මහාචාර්ය පරණ විතාන මහාතාගේ මතය අනුව තහවුරු කර ඇත ඉසුරුමුණි පෙමි යුවල විශාල නොවු ගල් පර්වතයක ඉදි වුවකි. මෙය අඩි 3 අගල් 1 උසින් ද අඩි 2 අගල් 3 පලලින් ද මෙය ඉදිකර ඇත. ඉසුරුමුණි පෙමි යුවල සහිත කැටයම දේශිය මෙන්ම විදේශිය ව ප්‍රසිද්ධය.

ඉසුරුමුණිය විහාරය
ඉසුරුමුණිය විහාරයට ඇතුල් විමට පෙර අපට දැකගත හැකි වන්නේ අසිරිමත් වු පියගැට පෙල ය.වංශකථාවල සදහන් පරිදි ඉසුරුමත් පුරුශයන් පන්සියයක් මිහිදු මහා රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා වැඩසිටි ස්ථානය දේවානමිපිතිස්ස රජතුමා වෙහරක් කල බවත් පසුව එය ඉසුරුමුණිය වු බවත් මහාවංශයේ වැනි වංශකථාවල සදහන් වෙි.ඉන්පසු කාශයප රජු(471-491)විසින් මෙම විහාරය පිලිසකර කොට එම රජුගේ දියණියන් දෙ‍දෙනාගේ නමි සහා රජුගේ නමි එක් කොට මෙම විහාරය බෝඋපුල්වන් කසුබිගිරිි රද්මාවෙහර විහාරය ලෙස හදුන්වා තිබෙි.විශාල පර්වතයකින් හා පොකුනකින් යුක්ත මෙහි ගල් ලෙනකට සමිබන්ධ වු විහාරයක් තිබෙන අතර එයට උඩින් ඇත්තේ ගල් පර්වතයකි.එහි මත කුඩා ස්තුපයක් තනා ඇත.

 මිනිසා සහා අශ්ව හිස

මෙය ක්‍රි.පු. 4-5 යන සියවස වල නිර්මාණය කර ඇති බව සදහන් වෙි.මෙය ඉසුරුමුණියේ ලෙන් විහාරයට වමි පසින් ගල් පර්වතයේ නෙලා ඇති මිනිසා සහා අශ්ව හිස නැමති කලා නිර්මාණය මෙි වන විට ලෝක ප්‍රසිද්ධ වි ඇත

ඔබත් මෙි සුන්දර නිර්මාන තම දෙඇසින් දැකබලා ගැනිමට පැමිනේන්න අනුරපුර පුද භුමියට



 SEWWANDI

2 comments:

  1. 10cric login, deposit & withdrawal methods【VIP】
    10cric - 10cric is an online 10cric login casino platform that has a lot 바카라 사이트 of different ways of rb88 playing, such as Roulette, blackjack, baccarat, video poker,

    ReplyDelete
  2. Casino Games at Jordan's Casino
    Casino Games at where to buy air jordan 18 retro men blue Jordan's Casino is the ultimate destination for entertainment and where to find air jordan 18 retro yellow suede entertainment, from classic slots and how to buy air jordan 18 retro men red table games to live ‎Casino Games top air jordan 18 retro · ‎Contact what is the best air jordan 18 retro red · ‎Casino Locations

    ReplyDelete